Demolition Service Kurunegala. පැරණි ගොඩනැගිලි කඩා ඉවත් කිරීම W Rent Holdings (Pvt)Ltd is a leading demolition contractor in the Kurunegala area. We do old building demolition, debris clearing, land clearing, industrial dismantling, construction site preparation, concrete breaking, chemical blasting and all other demolition related services for the best rates. We have sophisticated machinery and well experienced team to handle any size of demolition work.
W Rent Holdings (Pvt)Ltd කුරුණෑගල ප්‍රදේශයේ ප්‍රමුඛතම ගොඩනැගිලි කඩා ඉවත් කිරීමේ කොන්ත්‍රාත්කරුවෙකි. අපි පැරණි ගොඩනැගිලි කඩා ඉවත් කිරීම, සුන්බුන් ඉවත් කිරීම, ඉඩම් පිරිසිදු කිරීම, ඉදිකිරීම් බිම් සකස් කිරීම, කොන්ක්‍රීට් කැඩීම, රසායනික ක්‍රම මගින් ගල් පීපිරවීම ඇතුළු ගොඩනැගිලි කඩා ඉවත් කිරීමට අදාළ සියලුම සේවාවන් ඉතා සාධාරණ මිල ගණන් යටතේ සිදු කරන්නෙමු. ඕනෑම මට්ටමක කඩා ඉවත් කිරීමේ කාර්යයක් සාර්ථකව නිම කිරීම සඳහා අවශ්‍ය නවීන යන්ත්‍රෝපකරණ සහ මනා පළපුරුද්දක් සහිත සේවක මණ්ඩලයක් අප සතුය.




