House for Sale in Chilaw
Rs. 11,000,000(Negotiable)

House for Sale in Chilaw

හලාවත නගර මධ්‍යයේ අලුතින් ඉදිකළ දෙමහල් නිවස විකිනීමට.
හලාවත කොළොඹ ප්‍රධාන පාරට 100m
හලාවත ප්‍රධාන බස් නැවතුම්පොළට 150m.
හලාවත මූලික රෝහලට 200m.
අධ්‍යාපන කන්තෝරුව අසල
නිදහස් වටපිටාව
3 නිදන කාමර
2 නාන කාමර
1 කාර්යාල කාමරය
1 ලිවින් ඒරියා
1 මුළුතැන්ගෙය
වැරෙන්ඩාව
කාර් පෝර්ච් (වාහනයක් හා යතුරු පැදි 2ක්‌ දැමිය හැක )
මුළු නිවසම ටයිල් කරන්න ඇත.
විදුලිය + ජලය + SLT Fiber අන්තර්ජාල පහසුකම්
සින්නක්කර ඔප්පු

Overview

  • Category: Houses
  • Business/Private: Business Ad
  • Number of Bedrooms: 4
  • Number of Bathrooms: 2
  • Land Size: 3 Perches
  • House Size (SQFT): 1200

Location

2/15, ක්‍රිස්තු ජයන්ති මාවත,,Chilaw,Puttalam

Leave a Review