House for Sale in Kegalle
House for Sale in Kegalle
House for Sale in Kegalle
House for Sale in Kegalle
House for Sale in Kegalle
House for Sale in Kegalle
House for Sale in Kegalle
House for Sale in Kegalle
House for Sale in Kegalle
House for Sale in Kegalle
NewBump Up
Rs. 11,000,000(Negotiable)

✅ කෑගල්ල බුලත්කොහුපිටිය පාරේ මොරදන හන්දියට ආසන්නව අලුතින්ම ඉදිකල දෙමහල් නිවසක් විකිනීමට

✳️ කෑගල්ල නගරයට විනාඩි 20
✳️ බුලත්කොහුපිටිය නගරයට විනාඩි 10
🟡 සින්නක්කර ඔප්පු
🟡 ස්වභාවික ආපදා නොමැත
(NBRO Approved ✅)
🟡 පර්චස් 92
🟡 නිවස තැනිතලා භූමියක පිහිටා ඇත

🟢 95% ක්‌ වැඩ අවසන් අලුත් දෙමහල් නිවස විදේශගත වීම නිසා විකුණනු ලැබේ 🏘️🏡

✳️ කාමර 4 /සාලය /කෑම කාමරය /කුස්සිය /බාත්රූම් 2 /වැරන්ඩාව
✳️ ඉහළම ප්‍රමිතියේ අමුද්‍රව්‍ය යොදා නිවස සාදා ඇත ⭐
✳️ සියලු අනුමැතීන් ලබාගෙන ඇත
✳️ පදිංචියට සුදුසු නිස්කලංක පරිසරය 🌿🌴
✳️ ජලය, විදුලිය, මාර්ග පහසුකම්

🟡 මිල ලක්ෂ 110 සාකච්චා කළ හැක ✅
♦️ අතරමැදියන් අනවශ්‍යයි ❌

👉👉 නිවස පරීක්ෂා කර බැලීමට කලින් දුරකථන ඇමතුමක් මගින් දිනයක් වේලාවක් වෙන් කරගන්න

☎️…070-3306776
වට්සැප්… 076-602-5657
#followerseveryone #followers #investment #houseforsale #house #propertyforsale #propertyinvestment

Overview

  • Category: Houses
  • Business/Private: Business Ad
  • Number of Bedrooms: 4
  • Number of Bathrooms: 2
  • Land Size: 92 Perches

Location

Kegalle,Kegalle

Leave a Review