House for Sale in Kelaniya
House for Sale in Kelaniya
House for Sale in Kelaniya
House for Sale in Kelaniya
House for Sale in Kelaniya
House for Sale in Kelaniya
House for Sale in Kelaniya
House for Sale in Kelaniya
House for Sale in Kelaniya
House for Sale in Kelaniya
NewBump Up
Rs. 79,000,000(Negotiable)

🟢 කැලණිය දීප්පිටිගොඩ පර්චස් 24 ක් සමග අංගසම්පුර්ණ දෙමහල් නිවසක් සහ දෙමහල් ඇඟලුම් කර්මාන්තශාලා ගොඩනැගිල්ලක් විකිනීමට !!! 🏘️🏠

🟢 ඕනෑම ව්‍යාපාරයකට සුදුසුයි
🟡 අඩි 40 කන්ටේනර් ගමන් කිරීමේ පහසුකම් සහිතයි ✅

🟡 දේපල විස්තර 👉
🟢 ඉඩම පර්චස් 24
🟢 දෙමහල් නිවස රුෆ් ටොප් සහිත වර්ගඅඩි 2056
🟢 නිදන කාමර 5 (එක් කාමරයක් AC)
🟢 බාත්රූම් 2 (හොට් වෝටර්)
🟢 ටීවී රූම් / සාලය / කෑම කාමරය
🟢 පැන්ට්‍රිය සහිත මුලුතැන්ගෙය
🟢 තාප්ප සහ ගේට්ටුව

🟡 දෙමහල් ව්‍යාපාරික ගොඩනැගිල්ල
🟢 දැනට ඇඟලුම් කර්මාන්තයක් සහිතයි
🟢 වර්ගඅඩි 3727
🟢 වායුසමනය කල කාර්යාල කාමර 2
🟢 ගබඩා කාමරය
🟢 බාත්රූම් 2
🟢 කර්මාන්තශාලාවක් ලෙස හෝ පදිංචියට භාවිතා කල හැක ✅

🔰 නුවර පාරට විනාඩි 5
🔰 වත්තලට විනාඩි 10
🔰 කිරිබත්ගොඩට විනාඩි 10
🔰 අඩි 40 කන්ටේනර් ගමන් කිරීමේ පහසුව 🚛🚦

✅ මිල ලක්ෂ 790 (සාකච්චා කල හැක)
♦️ අතරමැදියන් අනවශ්‍යයි ❌

👉👉 දේපල පරික්ෂා කිරීමට සහ වැඩි විස්තර සඳහා අමතන්න

☎️- 070-3306776
වට්සැප් – 076-6025657 🌐📲

Overview

  • Category: Houses
  • Business/Private: Business Ad
  • Number of Bedrooms: 5
  • Number of Bathrooms: 2
  • Land Size: 24 Perches
  • House Size (SQFT): 2056

Location

Kelaniya,Gampaha

Leave a Review