Rs. 1,000 – Rs. 30,000
සියලු ආකාරයේ පන්ති සදහා මීගමුවෙන් A/C කල ශාලා පහසුකම්
🔴 පළමු මාස දෙකේ ශාලා ගාස්තු සදහා 50%ක් දක්වා විශේෂ වට්ටමක්!!!
ඔබගේ පන්තිය, පාඨමාලාව, එක්දින වැඩමුලුව ඇයි තවත් කල්දාන්නෙ?
🟢ඔබගේ සිසු සිසුවියන්ගේ පුද්ගලිකත්වයට බාධානොවන ආරක්ෂාව සහතිකවූ පරිසරයක ඔබගේ පන්ති පත්වාගෙන යන්න
🟢මීගමු කොලඹ ප්‍රධාන පාරට මුහුණලා අපගේ ශාලාව පිහිටා ඇති නිසා පන්ති සදහා ඉහල ප්‍රචාරන අවස්ථා
🟢ගුරුවරයාගේ පහසුව වෙනුවෙන් Stage, Mirrors, Bluetooth sound සහිත A/C කල කාපට් ඇතිරූ අoගසම්පූර්ණ අවකාශය
🟢අවශ්‍යතාව අනුව භාවිතයට වෙනම මේස පුටු සහිත පන්ති කාමර පහසුකම්
🟢අපගේ Social Media Platform හරහා ඔබගේ පන්ති සදහා නොමිලේ ප්‍රවර්ධන සහය
Overview
- Business/Private: Business Ad
- Property Type: Other
Features:
- A/C
- Fully Carpeted
- Mirrors
- Stage
- Sounds
- Whiteboards
- Chairs and tables
- Faced to Colombo Negombo Main Road