40 Pcs Combination Socket Wrench Set
New
Rs. 1,200(Fixed)

🛠️ වාහනයේ හදිසි අලුත්වැඩියා කටයුතු දැන් තනිවම කරගන්න!

🚗🔧 මේ 40 Pcs Combination Socket Wrench Set එකත් එක්ක පොඩි පොඩි වැඩ වලට හැමදාම ගරාජ් එකට යන්න ඕනේ නැහැ.😊

✅ ඇයි මේක අත්‍යවශ්‍ය වෙන්නේ?

✨ විවිධ ප්‍රමාණයේ Socket 40ක් සහිත පරිපූර්ණ කට්ටලයකි.
✨ Car, Motorbike සහ නිවසේ අලුත්වැඩියාවන් සඳහා වඩාත් සුදුසුයි.
✨ ඉතා ශක්තිමත් (Heavy Duty) සහ කල්පවතින එකක්.
✨ පහසුවෙන් රැගෙන යා හැකි (Travel-friendly) කුඩා, ශක්තිමත් Case එකක් සහිතයි.
✨ ගරාජ් වලට යන වියදම සහ කාලය ඉතිරි වේ.

💰 දීමනාව අවසන් වීමට පෙර අදම ඔබේ ඇණවුම වෙන්කරවා ගන්න.
🎁 විශේෂ මිල: රු. 1200
🛒 ඇණවුම් කිරීමට: 0729697794

Overview

Leave a Review