Rs. 10,000,000(Negotiable)

පිළියන්දල කහතුඩුව ප්‍රදේශයේ නිස්කලංක වටපිටාවක පිහිටි,
නිදන කාමර 3,
නානකාමර 2,
පර්චස් 11,
දොර ජනෙල් කොස් ලීයෙන් නිමවා ඇති,
මුළු නිවසම ටයිල් කළ,
ඉහළ මහලේ ද 80% ක් පමණ වැඩ නිමකළ
පහල මහළ සම්පූර්ණ නිවසක් විකිණීමට ඇත.

මිල ලක්ෂ 100
මිල ගණන් සාකච්ඡා කළ හැක.
0714772487

Overview

  • Category: Houses
  • Business/Private: Private Ad
  • Number of Bedrooms: 2
  • Number of Bathrooms: 2
  • Land Size: 11 Perches

Leave a Review